| පාසල ආරම්භ වූ දිනය | 1904 මැයි මස 07 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1910 .01.01 |
| මධ්‍ය මහා විද්‍යාලයක් වූ දිනය | 2003.06.04. |
| පාසල් වර්ගය | 1 C |
| පාසල් අංකය | 17291 |
| සංගණන අංකය | 17395 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | කුලියාපිටිය |
| කොට්ඨාසය | බිංගිරිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බිංගිරිය |
| ග්‍රාම සේවක වසම | උඩවෙල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 1435 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 27 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1054 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 35 |
| පාසලේ වර්ණය | කහ සහ මෙරූන් |







