කුලි/උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලය

165f0ac316961d_JHGPLQIONKFEM.jpeg
123.jpeg
hukil1.jpg
6 .jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුන්දර ග්‍රාමීය පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. දීගල්ලේ රේවත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ අධ්‍යාපනය සඳහා ඇරඹි අප පාසල අද වන විට ප්‍රදේශයේ ඉහලම අධ්‍යාපන මට්ටමක් ඇති පාසලක් ලෙස ජනාදරයට පාත්‍ර වී ඇත.විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ගන්නා අප ගුරුභවතුන් මෙන්ම දරු දැරියන් තම ඉලක්ක හඹා යන්නේ දුෂ්කරතා රැසක් මධ්‍යයේය.ජාතික විභාග තුනේදීම ප්‍රදේශයේ ඉහලම ප්‍රතිඵල වාර්තා කරන්නේ අප පාසලයි. එපමණක් නොව ක්‍රීඩා,සෞන්දර්ය ,ගණිත විද්‍යා ඔලිම්පියාඩ් තරඟ රැසක් ජයග්‍රහණයට අප දරුවන්ට හැකි වී තිබෙන්නේ ගුරු දෙගුරුන් ගේ හා දරුවන්ගේ අපරිමිත කැපකිරීම් නිසාය.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

දැනුම ආකල්ප කුසලතා වලින් පිරිපුන් සමබර පෞරශයකින් හෙබි දරුවෙකු දැයට දායාද කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්

දැනුම ආකල්ප කුසලතා වලින් පිරිපුන් සමබර පෞරශයකින් හෙබි දරුවෙකු දැයට දායාද කිරීම.

වොලිබෝල් තරඟාවලිය

නර්තන තරඟාවලිය

උසස් පෙළ විශිෂ්ට සමාර්ථ

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය

පන්ති කාමර

කුලි/උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලය