කුලි/උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලය

වොලිබෝල් තරඟාවලිය

නර්තන තරඟාවලිය

උසස් පෙළ විශිෂ්ට සමාර්ථ

WhatsAppImage2024-03-11at124347PM.jpeg
WhatsAppImage2024-03-11at124347PM.jpeg
innerslider.jpeg
පාසල ආරම්භ වූ දිනය 1904 මැයි මස 07 
පාසල රජයට පවරා ගත් දිනය 1910 .01.01 
මධ්‍ය මහා විද්‍යාලයක්  වූ දිනය 2003.06.04.
පාසල් වර්ගය 1 C 
පාසල් අංකය 17291 
සංගණන අංකය 17395 
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත වයඹ 
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය කුලියාපිටිය 
කොට්ඨාසය බිංගිරිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බිංගිරිය
ග්‍රාම සේවක වසම උඩවෙල 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 1435 
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 27 
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1054
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 35 
පාසලේ වර්ණය  කහ සහ මෙරූන්