කුලි/උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලය

නිර්මාතෘවරු

වොලිබෝල් තරඟාවලිය

නර්තන තරඟාවලිය

උසස් පෙළ විශිෂ්ට සමාර්ථ

WhatsAppImage2024-03-11at124347PM.jpeg
WhatsAppImage2024-03-11at124347PM.jpeg
innerslider.jpeg


අප පාසැල ශ්‍රී බුද්ධ වර්ෂ 2447ක් වූ වෙසක් මස බුද දින එනම් ක්‍රි.ව.1903 දී පරමවිඥාණාර්ථ පදනමේ අනුග්‍රහයෙන් ,රේවතී නැකතින් ඇඹව  ශ්‍රී රේවත හිමිපාණන්ගේ මුලිකත්වයෙන් අප  විදුහල ආරම්භ කරන ලදී.බෞද්ධ අධ්‍යාපනය මූලික කරගෙන අප පාසැල ආරම්භ කරන ලදි.ආරම්භයේදී  ශිෂ්‍ය සංඛ්‍යා 08ක් වැනි තනි ඉලක්කමකින් ආරම්භ කලද අද වන විට සිසුන් 1000ක් පමණ ඉගෙනුම ලබයි.පාසලේ ආරම්භක විදුහල්පති දියෝනිස් ජයසිංහ මහතාය.