කුලි/උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

වොලිබෝල් තරඟාවලිය

නර්තන තරඟාවලිය

උසස් පෙළ විශිෂ්ට සමාර්ථ

WhatsAppImage2024-03-11at124347PM.jpeg
WhatsAppImage2024-03-11at124347PM.jpeg
innerslider.jpeg

කුලි/උඩවෙල රේවත මධ්‍ය මහා විදුහල අද වන විට ගුණයෙන් නැණයෙන් පිරිපුන් උගත් බුද්දිමත් දරුවන් පිරිසක් සමාජයට දායාද කරන ආදරණිය මවකි.

ශ්‍රී බුද්ධ වර්ෂ 2447ක් වූ වෙසක් මස බුද දින රේවතී නැකතින් අඹව ශ්‍රී රේවත හිමිපාණන් විසින් විදුහල ආරම්භ කරන ලදී.ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යා 08ක් වැනි තනි ඉලක්කමකින් ආරම්භ කලද අද වන විට සිසුන් 1000ක් පමණ ඉගෙනුම ලබයි.පාසලේ ආරම්භක විදුහල්පති දියෝනිස් මහතාය.

1910දී රජයේ විදුහලක් බවට පත් වූ අතර 1971 මැයි මස පළමු දින මහා විද්‍යාලයක් බවට පත් විය.එසේම 2003 ජුනි 04 කුලි/උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලය බවට පත් විය.

"අභිත්ථරේථ කල්‍යාණේ" යන ආදර්ශ පාඨය පෙරදැරි කර ගත් අප පාසල "දැනුම,ආකල්ප,කුසලතා වලින් පිරිපුන් නිර්මාණශීලි සමබර පෞර්ෂ්‍යකින් හෙබි දරුවකු  දැයට දායාද කිරීම" මෙහෙවර බවට පත් කරගෙන දශක ගණනාවක් වැජබෙමින් පවතී....

 

ආරම්භ කළ වර්ෂය

1903 

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

08 

මුල් ගුරුතුමාගේ නම

දියෝනිස්  ජයසිංහ මහතා 

පාසලේ ආදි කතෘගේ නම

ඇඹව ශ්‍රී රේවත හිමි  

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01 

පාසලේ නම

උඩවෙල විදුහල

පාසල භාරව කටයුතු කිරීම

දියෝනිස්  ජයසිංහ මහතා 

පාසල රජයට පවරාගත් දිනය

1910