කුලි/උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලය

වොලිබෝල් තරඟාවලිය

නර්තන තරඟාවලිය

උසස් පෙළ විශිෂ්ට සමාර්ථ

WhatsAppImage2024-03-11at124347PM.jpeg
WhatsAppImage2024-03-11at124347PM.jpeg
innerslider.jpeg

උඩවෙල විදුහල සැරදේවා
රේවත නාමය හැඩගන්වා// 
දෑ කුල ආගම් ප්‍රේමය දුරලා
මානව බැති පෙම අප සිත වඩවා //
යුක්තිය ශක්තිය භක්තිය වඩමින්
යහමග පෙන් වූ පෙම්බර මාතා //
සිප්සිරි අමදහරින් සැම නහව‍ා
අප වෙත ඇති කර දුන්නා ලෝකේ //
ඔබ ගුණ සමරා බැති ගී ගයමු....
වඳිමූ.... පුඳමූ....
වඳිමූ පුඳමු විදුහල් මාතා ///