කුලි/උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලය

වොලිබෝල් තරඟාවලිය

නර්තන තරඟාවලිය

උසස් පෙළ විශිෂ්ට සමාර්ථ

WhatsAppImage2024-03-11at124347PM.jpeg
WhatsAppImage2024-03-11at124347PM.jpeg
innerslider.jpeg

1910-1938

දියෝනිස් ජයසිංහ

1903 වර්ෂයේ අබව ශ්‍රී රේවත හිමියන් විසින් ආරම්භ කරන ලද කුලි/උඩවෙල රේවත විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ලෙස දියෝනිස් ජයසින්හ මහතා ක්‍රියා කරන් ලදි.

2009-2018

H.P.S.A.බණ්ඩාර

H.P.S.A බණ්ඩාර 2008 වර්ෂයේදී රේවත විද්‍යාලයට විද්‍යාව ගුරුවරයෙක් ලෙස පාසලට පෙමිනි අතර 2009 වර්ෂයේදී විදුහල්පති ලෙස පත්වන ලදි.2012 වර්ෂයේදී පාසෙලේ පළමු ක්‍රීඩා ප්‍රදර්ශනය පවත්වන ලදී.මෙතුමා වසර 09 අසන්න කාලයක් විදුහල්පති ලෙස කටයුතු කර ඇත

2018-2023

නිහාල් නවරත්න මහතා

2014 වර්ෂයේදී රේවත විද්‍යාලයට පැමිණි මෙතුමා 2018 වර්ෂයේදී විදුහල්පති ලෙස පත් වන ලදි. එතුමා 2023 වර්ෂයේදී පාසලෙන් ඉවත් වන තෙක් වසර 5ක් පමණ කාලයක් සේවය කරන ලදි