
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඩී.සී.පී.දිසානායක
වයඹ පළාතේ කුරුනෑගල දිස්ත්‍රික්කයේ කුලියපිටිය අධාපන කලාපයෙ බින්ගිරිය අධාපන කොඨ්ඨාසයේ පිහිටි විශිෂ්ටතම පාසල කුලි උඩවෙල රේවත ම.ම.වි විදාලයය්.1 ශ්‍රෙනියේ සිට 13 ශ්‍රේනිය දක්වා අධාපනය හදාරන සිසුන් 1000 ආසන්න පිරිසකි.ඇදුරු මඩුල්ල 40 දෙනුකුගෙන් පමන සමන්විත වේ.ජාතික මට්ටමෙන් පවත්වනු ලබන ප්‍රතම විබාගය වන 5 ශ්‍රේනියේ ශිෂ්‍යත්ව විබාගයෙන් කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ වැඩිම ලකුණු හිමිකැලත් විශිෂ්ටතමයා පහු ගිය වසරේ බිහිකරන්නේ අපේ පාසලෙයි අ.පො.ස.(සා.පෙළ) විබාගයේදී ද කොට්ටාසයෙ ඉහලම ප්‍රතිපල වාර්තාවන්ගෙන් අප විද්‍යාලයෙනය.
සිප් සතරට අමතරව ක්‍රීඩා හා විවිධ සමගාමී කටයුතු වලින්ද ජයග්‍රහන ලබන දරුවන් මා හැගි පෞෂයකින් යුත් යහපත් පුරවැසියන් වෙති.රේවත විදු මාතාවට වඩාත් යහපත් පුරවැසියන් ලොවට දායාද කිරීම වේ.
ඩී.සී.පී.දිසානායක
නියෝජ්‍ය විදුහල්පති
කුලි/උඩවෙල රේවත ම.ම.වි.