උණුසුම් සුබ පැතුම් !!!
අද දිනපැවති 2023-සිංහල භාෂා හා සාහිත්‍ය තරගයේදී-
පද්‍ය ගායනා- අංශයේ
"චතුනි අප්සරා" සිසුවිය ,
සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ද
ජාතික මට්ටමේ තරගයෙන් ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය ද
අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද දින හිමිකර ගන්නා ලදි.